| පාසල ආරම්භ වූ දිනය | 1932.09.05 |
|---|---|
| පාසල් වර්ගය | 1 C |
| පාසල් අංකය | 13496 |
| සංගණන අංකය | 24382 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක්කර 2 රූඩ් පර්චස් 39 |
| පාසල පිහිටි පළාත | සබරගමුව |
| දිස්ත්‍රික්කය | කෑගල්ල |
| කලාපය | මාවනැල්ල |
| කොට්ඨාසය | අරණායක |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | අරණායක |
| ග්‍රාම සේවක වසම | කාරියගම |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 17A |
| මුළු ශ්‍රේණි ගණන | 13 |
| මුළු පන්ති ගණන | 46 |
| 2024 ඔක්තෝබර් මස 1 දිනට මුළු ශීෂ්‍ය ගණන | 1673 |
| 2024 ඔක්තෝබර් මස 1 දිනට මුළු ගුරුවරුන්ගේ ගණන | 80 |
| පාසලේ වර්ණය | කොළ, කහ |






